සමාජීය, ආර්ථික හා ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය වූ සෞභාග්‍යමත් ශ්‍රී ලාංකීය ප්‍රජාවක්.
වාර්ෂිකව සිදුකරන මේ සෑම පුණ්‍ය කටයුත්තක් සඳහාම අතිමහත් මුදලක් වැයවන අතර මෙම ව්‍යාපෘති සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔබගේ නොමසුරු මූල්‍ය පරිත්‍යාග ඉවහල් වේ.
අපත් සමග අත්වැල්බැඳගෙන අසරණ ජන ජීවිත යහපත් කිරීම සඳහා දායක වන්න.